The Further Adventures Of Tennessee Buck (1988)
1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය මැද භාගය දක්වා කාලය තුළ, මිනීමස් කන ගෝත්‍රිකයන් පිළිබඳ චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තිබුණා. 1977 එවක පැවති රජය විසින් ආර්ථිකය “විවෘත” කළ පසු ලංකාව තුළ බටහිර චිත්‍රපට සඳහා දර්ශන තල සපයන ආයතනත් බිහිවුනා. එම නිසා බටහිර චිත්‍රපට විශාල ගණනක් ලංකාව තුළ රූගත කෙරුනා. කලින් කියූ මිනී මස් කන ගෝත්‍රිකයන් සම්බන්ධ චිත්‍රපටත් ලංකාවේ රූගත කෙරුනේ මේ පසුබිම තුළ යි.
මේ ලැයිස්තුවේ ඇති චිත්‍රපටවලින් වඩාත්ම ආන්දෝලනයට ලක්වූයේ මේ චිත්‍රපටය යි. එයට හේතුව වන්නේ මේ පිළිබඳව ඉරිදා දිවයින චිත්‍රපටයෙන් සිදුවූ මුල් පිටුවේ හෙළිදරව්වක් නිසා. වීඩියෝ පටයක දර්ශන ද සහිතව සිදුකළ මේ හෙළිදරව්ව නිසා රටේ මෙවැනි චිත්‍රපට රූගත කිරීමට එරෙහි රැල්ලක් ඇතිවුණා කියන්න පුළුවන්. ලංකාව තුළ මේ චිත්‍රපටය හඳුන්වනු ලැබුවේ “මිනීකන්නන්ගේ දේශය” නමින්.
කෙසේ වුවත් මේ චිත්‍රපටය හැඳින්විය හැක්කේ 1980 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ, ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් සුසංයෝගයෙන් නිර්මාණය වූ, Indiana Jones චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වූ අනුකරණයක් ලෙසයි. Indiana Jones චිත්‍රපට මාලාවේ පරිදි නොව ලිංගිකත්වය හා අඩනිරුවත් දර්ශන ආදිය උලුප්පා දැක්වීමක් මේ චිත්‍රපටයේ දක්නට හැකියි. දඩයම් ගමනක් සඳහා බෝර්නියෝ දූපතට යන අඹුසැමි යුවළක් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් තමයි මේ චිත්‍රපටය පිළිඹීමු කරන්නේ.
මෑතකදී විවාහ වූ ධනවත් කෙන් මැන්චෙස්ටර් තම බිරිඳ වන රූමත් බාබරා සමඟ බෝර්නියෝ දූපතට පැමිණෙන්නේ දඩයම් ගමනක් සඳහා යි. එහි දී ඔවුනට සහාය වන්නේ නිතරම බීමත් මගපෙන්වන්නෙක් වන බක් විසින්. කෙසේ හෝ මොවුන් මිනී කන්නන් ගෝත්‍රයකට හසුවනවා. කෙන් මැන්චෙස්ටර් හිස ගසා ඝාතනයට ලක් වන අතර බාබරා හිංසනයට ලක්වනවා. අවසානයේ දී බක් අසීරු සටනකින් පසු බාබරා ගලවා ගැනීමට සමත් වනවා.
ප්‍රකට නළු සොමී රත්නායක, සුමිත් මුදන්නායක වැනි කිහිප දෙනෙක් මෙහි චරිත නිරූපණය කරනවා. ඩේවිඩ් කීත්, කේති ෂවර් වැනි ඇමරිකානු නළුනිළියන් මෙහි රඟපානවා.
මේකේ තිබ්බ වඩාත් ආන්දෝලාත්මක දර්ශනය තමයි, ලාංකික තරුණියක් උඩුකය නිරුවත්ව නටන දර්ශනය. මේකේ මේ නිළිය සම්පූර්ණයෙන්ම පියයුරු නිරාවනය කරගෙන එළිමහනේ රංගනයක යෙදෙනවා. එයා පියයුරු දෙක දෙපැත්තට පද්ද පද්ද මේක බලන් ඉන්න අයව වසඟයට ගන්න හදනවා. මේකේ තියන විශ්ශත්වය තමයි මේ රංගනයේ යෙදෙන්නේ, ගැහැණු පිරිමි ළමුන් සිය ගානක් මැද්දේ කිසිම ලැජ්ජාවක් නැතුව වීම. මේක බලන අයත් අත් පුඩි ගගහ මේක බලනවා.
ඒ වගේම මේකේ තවත් උඩුකය නිරුවත් තරුණියෝ වයගක් මේක බලන් ඉන්න අයට සංග්‍රහ කරනවා. ඔවුනුත් කිසිම ලැජ්ජාවක් නැතුව සිය ගණනක් සෙනග මැද්දේ පියයුරු නිරාවනය කරගෙන ඉන්නවා.
මේකේ තවත් දර්ශනයක Kathy Shower සම්පූර්ණයෙන්ම නිරුවතින් ඉන්නවා. තවත් උඩුකය නිරුවත් තරුණියෝ වගයක් එයාගේ ඇඟේ තෙල් වගයක් ආලේපනය කරනවා.
Cast
- David Keith as Buck Malone
- Kathy Shower as Barbara Manchester
- Brant Van Hoffman as Ken Manchester
- Sydney Lassick as Wolfgang Meyer
- සොමී රත්නායක (Somy Rathnayake)
- සුමිත් මුදන්නායක (Sumith Mudannayake)
- පර්ල් වාසුදේවි (Pearl Vasudevi)
- පියදාස විජේකෝන් (Piyadasa Wijekoon) as Tribe chief
External Links
IMDB – The Further Adventures of Tennessee Buck
https://en.wikipedia.org/wiki/The_Further_Adventures_of_Tennessee_Buck
Get Kathy Shower’s all nude oil scene on here with the half naked female natives.
අඩෝ ලමයිනුත් ඉන්නවනෙ.. ම්ල කෙලියයි